Wednesday 29 April 2020

පුරවැසි අධ්‍යාපනය - 9 ශ්‍රේණිය

විෂය - පුරවැසි අධ්‍යාපනය
මෙහෙයවීම - ප්‍රභාත් මධුරංග මයා
දිනය - 2020.04.29

---------------------------------------------------------------------

පුරවැසි අධ්‍යාපනය - 9 ශ්‍රේණිය


Audio 1

Audio 2


Audio 3


Audio 4


Audio 5


Audio 6


Audio 7


Audio 8


ආයුබෝවන්! සුබ දවසක් දරුවනේ...

------------------------------------------------------------------------------------------

රුධිර සංසරණ පද්ධතිය - විද්‍යාව

විෂය - විද්‍යාව
මෙහෙයවීම - නදිත් උපේන්ද්‍ර නිශ්ශංක මයා
දිනය - 2020.04.29

--------------------------------------------------------------------------

රුධිර සංසරණ පද්ධතිය - විද්‍යාව

ආයුබෝවන දරුවනේ අපි ගිය සතියේ රුධිර සංසරණ පද්ධතිය පාඩම ඉගෙන ගෙන අවසන් කරා .එ පාඩම නැවත අධ්‍යනයට හා සහභාගි නොවුන අයට එම පෝස්ටර් සැදිමට හා සටහන් ලිවිමට එ පාඩම් නැවත ඹබ වෙත එවන්නම්.




ඉහත සටහන් නැවත නැවත බලන්ඩ .අර මන් කියපු ආකාරයට රුධිරය ගලන අනුපිළිවෙල පාඩම් කරන්ඩ. තව රුධිර පාරවිලයනයෙදි තමාගෙ රුධිර ඝනය අනුව තමාට කුමන අයට දෙන්ඩ පුලුවන්ද කගෙන් ගන්ඩ පුලුවන්ද බලන්න.

දැන් අභ්‍යස කරපු  නැති අය කරන්ඩ .මම 8.30ට එහි උත්තර එවන්නම් .එ හා සන්සන්දනය කර පිළිතුරු නිවරදි කර ගන්ඩ.

අභ්‍යාස කරලා ඉවර අය සාරංශයට ප්‍රස්න හදන්ඩ.





ඔබ රුධිරය පාරවිලයනය කිරිමට කැමති අයෙක් නම් පහත පෝරමය පිරවිමට පුරුදුවිය යුතුය.



අභ්‍යාස කරලා පිළිතුරු මගේ whatsapp එකට එවන්න.



තමන් ලියපු උත්තරත් එක්ක සන්සන්දනය කර පිළිතුරු නිවරදි කර ගනඩ.

හොදයි අපි අලුත් පාඩම පටන් ගමු.

7වන පාඩම ශාක වර්ධක ද්‍රව්‍ය.



මේක හොද පාඩමක්.ගෙදර ඉදන්ම ක්‍රියාකරකම් කරන්ඩ පුලුන්.

දැන් ගෙවත්තෙන් ඉක්මනට වර්ධනය වන පැල දෙකක් ⁣සොයා ගෙන භාඡන දෙකක සිටවා ගන්න.එහි මුල් නොකැඩෙන සෙ පසුත් සමග ගලවා ගන්ඩ.මෙ සදහා මල් පැල, මිරිස් පැල, මොනර කුඩුම්බිය, කුඩලු පැල හො ඉක්මනට වැඩෙන පැල හොදයි.


දැන් සතියක් පමන ඹය ආකාරයට පෙරලා තැබු විට කුමක් වෙද  නිරික්ෂනය කරන්ඩ.

Audio 1

මමත් නිකන් හිටියෙ නැ වගා කරා.එ තුලින් ශරියට  ව්‍යයාමය මගින් නිරෝගි කමත්, මමෙන්ම මනසට සතුටක්ද ,ගෙදර වියදම අඩු කිරිමට හැකි වෙනවා.තව වස විස නැති ආහාරයක්ද ලැබෙනවා. එ විතරක් නොවෙ විද්‍යායා දැණුමද වැඩි වෙනවා.






තව කුඩා ඉඩක ගැලපෙන සේ අලුත් ක්‍රම යොදා ගන්ඩ පුලුවන්.මතක ඇති 8දි පාතාකු වල වගා කුලුනු හැදුව .එ වගෙ ක්‍රම යොදා ගන්ඩ.

අපි ⁣වගා තරගයක් තියමු .1,2,3 තැගි දෙනවා. තරගයෙ කොනදෙසි තමා..1 අහක යන ද්‍රව්‍ය යොදා ගන්ඩ ඹ්නෙ. 2 කාබනික ⁣(කොම්පොස්ට්)  පොහොර විතරයි යොදා ගන්ඩ පුලුවන්. 3 වස විස කෘමි නාශක බාවිතා කරන්ඩ බැ. 4 කුඩා ඉඩක නව ක්‍රම බාවිතා කරන්ඩ පුලුවන්.

අදම පටන් ගන්ඩ තරගය .තව සති දෙකකින් පොටො එවන්ඩ වගාවෙ.

ගෙදර දොරෙ සපයාගත හැකි බිජ යොදා ගන්ඩ.

හොදයි දැන් අපි නැවත පාඩම පටන් ගනිමු.පහත ක්‍රියාකරකම් කරලා පොටො මගෙ watsp එකට එවන්ඩ.




7.1 හා 7.2 ක්‍රියාකාරකම් කර පොටො එවන්ඩ.අදට පාඩම නතර කරමු.

ආයුබෝවන්.

----------------------------------------------------------------------------------------------------------

Let's speak in English

Subject - English Conducted by Mr. Chandana Rajamanthri Date - 2020.06.06 ----------------------------------------- Let's speak in ...