Friday 17 April 2020

ගණිතය

ගුරුභවතා - කේ.ඒ. ගුණරත්න මහතා
දිනය - 2020/04/17






Mema paper  eka 20 wana dinata pera  kara mage WhatsApp  ginuma wetha ewanna. Group ekata danna epa.

ඉතිහාසය

ගුරු භවතා - නිශාන්ත ලාල් රණසිංහ මයා
වෙලාව ප.ව. 2-4


Audio 1




පුරවැසි අධ්‍යාපනය

දිනය - 2020/04/15
ගුරු භවතා - ප්‍රභාත් සර්
වේලාව - ප.ව 2-4


Audio Track 1

විද්‍යාව - රුධිර සංසරණ පද්ධතිය













විෂයය - විද්‍යාව
පාඩම - මානව රුධිර සංසරණ පද්ධතිය
ගුරු භවතා - නදිත් උපේන්ද්‍ර නිශ්ශංක  මයා
පන්තිය පැවැත්වූ  දිනය - 2020/04/15
වේලාව - පෙ.ව 10.00 - 12.00


---------------------------------------------
කැලැන්ඩර කොලයක පිටුපස හෝ බිස්ල් බෝඩ් එකක් රැගෙන අද විද්‍යාව පාඩමට ලැස්ති වෙන්න.





පෙළ පොතේ 72 පිටුවේ හෘර්දයේ සැබෑ රෑප සටහනක් ඇත. එහි ⁣කොටස් හොදට අධ්‍යනය කරන්න. එහි කුටීර 4 ඇත . එය සංකීර්ණ බැවින් මම ඒවා ඇති පෝස්ටරයේ මැද ඇති කොටු 4 න් එම කුටීර 4 සරලව දක්වා අැත.

පෝස්ටරය අදින විට ඉලක්කමි ,ඉංග්‍රිසි අකුරු ,වර්ණ, රෑප වල ප්‍රමාණ හා විස්තර අදාල ස්ථාන වල ඒ ආකාරයටම සටහන් කරගන්න.


Let's speak in English

Subject - English Conducted by Mr. Chandana Rajamanthri Date - 2020.06.06 ----------------------------------------- Let's speak in ...