ගුරුභවතා - කේ.ඒ. ගුණරත්න මහතා
දිනය - 2020/04/17
Mema paper eka 20 wana dinata pera kara mage WhatsApp ginuma wetha ewanna. Group ekata danna epa.
Friday, 17 April 2020
විද්‍යාව - රුධිර සංසරණ පද්ධතිය
විෂයය - විද්‍යාව
පන්තිය පැවැත්වූ දිනය - 2020/04/15
වේලාව - පෙ.ව 10.00 - 12.00
---------------------------------------------
කැලැන්ඩර කොලයක පිටුපස හෝ බිස්ල් බෝඩ් එකක් රැගෙන අද විද්‍යාව පාඩමට ලැස්ති වෙන්න.
පෙළ පොතේ 72 පිටුවේ හෘර්දයේ සැබෑ රෑප සටහනක් ඇත. එහි කොටස් හොදට අධ්‍යනය කරන්න. එහි කුටීර 4 ඇත . එය සංකීර්ණ බැවින් මම ඒවා ඇති පෝස්ටරයේ මැද ඇති කොටු 4 න් එම කුටීර 4 සරලව දක්වා අැත.
පෝස්ටරය අදින විට ඉලක්කමි ,ඉංග්‍රිසි අකුරු ,වර්ණ, රෑප වල ප්‍රමාණ හා විස්තර අදාල ස්ථාන වල ඒ ආකාරයටම සටහන් කරගන්න.
Subscribe to:
Posts (Atom)
Let's speak in English
Subject - English Conducted by Mr. Chandana Rajamanthri Date - 2020.06.06 ----------------------------------------- Let's speak in ...
-
මෙහෙයවීම - විරාජ් ජයවර්ධන මයා ආයුබෝවන් හැමෝට අද පාඩම " කථක් නර්තන සම්ප්රදාය " පුතේ...... මෙහෙමයි මේ හැම සටහනක්ම ලියාගන්නවද නැ...
-
විෂය - සංගීතය මෙහෙයවීම - රංග ගුණවර්ධන මයා දිනය - 2020.04.30 ----------------------------------------------------------------------------...
-
විෂය - සිංහල මෙහෙයවීම - එම්. ඒ. සරත් මයා දිනය - 2020.06.01 -------------------------------------- උක්ත අනුක්ත භේදය - සිංහල ව්‍යාකරණ ...