Wednesday 6 May 2020

රැකියා වෙළඳපල හා බැඳුණු නව ප්‍රවනතා - පුරවැසි අධ්‍යාපනය

විෂය - පුරවැසි අධ්‍යාපනය
මෙහෙයවීම - ප්‍රභාත් මධුරංග මයා
දිනය - 2020.05.06
--------------------------------------------------

රැකියා වෙළඳපල හා බැඳුණු නව ප්‍රවනතා

අද අපි කතා කතා කරන්න බලාපොරොත්තු වෙනවා අලුත් මාතෘකාවක් පුතේ ඒක තමා  ඒ රැකියා වෙළඳපල හා බැඳුණු නව ප්‍රවනතා ආයුබෝවන් සුභ සන්ධ්‍යාවක් කියලා මගේ ආදරණීය පුතාට හැමෝම හැමෝම එකතු කර ගන්නවා අද දවසේ පුරවැසි අධ්‍යාපනය යටතේ අධ්‍යයනය කටයුතු සිදු කිරීම සඳහා ස්තුතියි.

Audio 1

Audio 2

Audio 3

අපි පුතේ  තව ප්‍රශ්නයක් ලියා ගන්නවා.රැකියා වෙළෙඳ පොළේ රැකියා සදහා පවතින ඉල්ලුම වෙනස් වීමට බලපාන කරුණු පහක් ලියා දක්වන්න (5ලකුණු )

Audio 4
-----------------------------------------------------------------------

Let's speak in English

Subject - English Conducted by Mr. Chandana Rajamanthri Date - 2020.06.06 ----------------------------------------- Let's speak in ...