විෂයය - ගණිතය
පාඩම - අනුලෝම සමානුපාතිකය
පරිවේනාචාර්ය - මදුමාල් මයා
පන්තිය පැවැත්වූ දිනය - 2020/04/19
පන්තිය පැවැත්වූ වේලාව- පෙ.ව. 8- 10
----------------------------------------
පුතාල සියලු දෙනාට සුබ උදෑසනක්. අපි අද දහවෙනි පාඩම පටන් ගන්නයි හදන්නේ. පොත් අරගෙන ලියා ගන්න මාතෘකාව
අනුලෝම සමානුපාතිකය
පුතේ සම අනුපාත ඒ කියන්නෙ අනුපාතය සමාන වුනු ඒකත් පැහැදිලි කලොත් එක් පැත්තක් දෙගුනේ උන්නොත් අනික් පැත්තත් දෙගුනේ වෙන සම්බන්දතාවය තමයි ස්සමානුපාත කියලා කියන්නේ.. අනුලෝම කියන්නේ එකම විදියට යන, ඒ කියන්නේ වැඩි වෙනවානම් වැඩි වෙන අඩු වෙනවානම් අඩු වෙන සම්බන්දතාවලට.
දැන් අපි ඒව ගැනයි ඉගෙන ගන්න යන්නේ..
ඉතින් පුතේ මං අංක දාන සටහන් ඒ පිලිවෙලට අවබෝධයක් ඇතිව ලියාගෙන, ඒ ඒ අභ්‍යාස කරන්න.
මං උදේ 10 ට උත්තර දාන්නම්.
1, 2 ලියාගෙන ඉවර වෙලා අභ්‍යාසය 10.1 කරන්න
3,4 ලියාගෙන ඉවර වෙලා අභ්‍යාසය 10.2 කරන්න
5,6 ලියා ගෙන ඉවර වෙලා අභ්‍යාසය 10.3 කරන්න.
ඔක්කොටම පිළිතුරු මං 10.00ට මේකට දානවා. ඊට කලින් කරපු අය මට පුද්ගලිකව උත්තර එවන්න.
පුතාලා ඉස්සෙල්ලාම මං මේ දීල තියෙන සටහන ලියාගෙන ඒ අදාල අභ්‍යාසය කරන්න.
පුතාල ගොඩක් අය අභ්‍යාස ටික කරල මට එවල තිබ්බ. සමහර අය එවල තිබ්බෙ නෑ. තව තවත් උනන්දු වෙන්න. මේ ටිකේ පුංචි වෙලාවක් හරි මේවට යොදවන්න.
අභ්‍යාස වල පිළිතුරු
හරි පුතාලා .. අඩුපාඩු තියේ නම් මේ උත්තරත් එක්ක සංසන්දනය කරගන්න. ඕනෙ ප්‍රශ්නයක් තියේනම් මාව පුද්ගලිකව සම්බන්ද කරගන්න. එහෙනම් පාඩම මෙතනින් අදට නවත්තමු.
ආයුබෝවන්..










