Sunday 3 May 2020

ව්‍යාකරණ - දෙමළ

විෂය - දෙමළ
මෙහෙයවීම - චන්දන ප්‍රදීප් කුමාර රාජමන්ත්‍රී මයා
දිනය - 2020.05.03
-------------------------------------------------------

ව්‍යාකරණ - දෙමළ

දරුවනේ හැමෝටම සුභ උදෑසනක් වේවා. දෙමළ භාෂාවේ අන්තර්ගත විශේෂ ව්‍යාකරණ  පාඩමක් පහත සබැඳිය (link)ඔස්සේ ඔබට නැරඹීමට හැකිය. සියලුම දෙනා එය නරඹන්න.

Video

මේ මොහොත වන විට දෙමළ ව්‍යාකරණ පාඩම සහිත වීඩියෝව නරඹා අවසන් අය මාගේ Whatsapp ගිණුමේ සටහනක් තබන්න.
-------------------------------------------------------------------------------

"පරිගණක ජාලකරණය" - ICT

විෂය - ICT
මෙහෙයවීම - ප්‍රදීප් හේරත් මයා
දිනය - 2020.05.03
------------------------------------------------

"පරිගණක ජාලකරණය"

ආයුබෝවන් දරුවනේ, 
අද මම ඔයාලට videos කිපයකින් 9 ශ්‍රේණියේ ICT විෂයට අදාල "පරිගණක ජාලකරණය" වන 5 වන පාඩමේ මුලික කරුණු සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනනවා.

Video 1

Video 2

Video 3

පෙළ පොත සමග මෙම videos නරබා ICT වැඩ පොතේ තියෙන ක්‍රියාකාරකම් කරන්න.
-------------------------------------------------------------------------------

Let's speak in English

Subject - English Conducted by Mr. Chandana Rajamanthri Date - 2020.06.06 ----------------------------------------- Let's speak in ...