Thursday 14 May 2020

වෙස් මුහුණක් නිමවමු - චිත්‍ර කලාව

විෂය - චිත්‍ර
මෙහෙයවීම - භාරත් රූපසිංහ මයා
දිනය - 2020.05.14
-------------------------------------------------

වෙස් මුහුණක් නිමවමු

ආයුබෝවන් පුතාලා සියලු දෙනාටම..

අද අපි ප‍්‍රායෝගික කියාකාරකමක් සඳහා යොමු වෙමු. කැමතියි නේද?

වට්ස් ඇප් හරහා ප‍්‍රායෝගික කියාකාරකම් කරන එක් ඒතරම් පහසු නෑ

නමුත් අපි හැකි අයුරින් උත්සාහ කරලා බලමු නේද?

















අදාළ කි‍්‍රයාකාරකමේ යෙදීමට මත්තෙන් ඔයාලා පහත විඩියෝ ටිකත් නරඔන්න






දැන් ඔයාලට යම් අවබෝධයක් ඇති වෙස්මුහුණක් හදන්නේ කියලා. ඔයාලට හැකි උපරිමයෙන් මහන්සිවෙලා ලස්සන වෙස්මුහුණක් හදන්න. හදලා මට ඡුායාරූපයක් එවන්න. 


ආයුබෝවන් දරුවනේ.
--------------------------------------------------------------------------------------------

No comments:

Post a Comment

Let's speak in English

Subject - English Conducted by Mr. Chandana Rajamanthri Date - 2020.06.06 ----------------------------------------- Let's speak in ...