Thursday, 30 April 2020

පංච තූර්ය වාදනය - නර්තනය

විෂය - නර්තනය
මෙහෙයවීම - විරාජ් ජයවර්ධන
දිනය -2020.04.30

---------------------------------------------------------------------------------
පංච තූර්ය වාදනය

ආයුබෝවන් හැම දරුවෙකුටම...........
නර්තනය කරන පුතාලා ඉන්නවද ඇවිල්ලා පාඩමට.....

අද පාඩම "පංච තූර්ය වාදනය" 
මේ පාඩම ගැන විස්තර කරන්න කලින් මෙන්න මේ ප්‍රශ්ණ ටික ලියා ගන්න පුතාලා...........
මේ ප්‍රශ්ණ වලට ඔයාලා සපයා ගන්න නිවැරදි පිළිතුරු තමයි මේ පාඩමේ දැනුම................

  1. පංචතූර්ය වාදනය පිළිබඳ මුලින්ම ලිඛිතව සඳහන් වූ ග්‍රන්ථය කුමක්ද?
  2. පංචතූර්ය වාදනය කෙටියෙන් හඳුන්වන්න.
  3. පංචතූර්ය වාදන දැකිය හැකි අවස්ථා 5ක් ලියන්න.
  4. වර්ග කරන ලද එක් එක් වර්ගයට අදාළ වාදන භාණ්ඩ නම් කර දක්වන්න.

හොඳයි මම හිතනවා පංචතූර්ය වාදනය පිළිබඳ හොඳ අවබෝධයක් ඔබට ලැබෙන්නට අැති කියලා.........
ඒ නිසා මේ කරුණු සියල්ලම ඇසුරින් ඔබට දැන් පිළිතුරු සපයන්න පුලුවන් පුතේ........
ඒ පිළිතුරු මට පෞද්ගලිකව එවන්න.........

මම තවත් ක්‍රියාකිරකමක් දෙනවා.......තව google වලින් අවශ්‍ය නම් ඡායාරූප download කරගන්න.......
ආතත කියලා දාලා මම එවන ඡායා රූප වලින් ඒකට අදාලවාද්‍ය භාණ්ඩ වල photos select කරලා මට එවන්න......5ම එහෙම වෙන වෙනම කරන්න.......






















හොඳයි තෙරුවන් සරණයි මගේ දරුවන්ට..........ආයුබෝවන්....

------------------------------------------------------------------------------------------------------------

ඉතිහාසය - 9 ශ්‍රේණිය

විෂය - ඉතිහාසය
මෙහෙයවීම - නිශාන්ත ලාල් රණසිංහ මයා
දිනය - 202.04.30

-----------------------------------------------------------------------------

ඉතිහාසය පාඩම සදහාසුදානම්‍ වන්න...

Audio 1

Audio 2

Audio 3










ආයුබෝවන්! සුබ දවසක් දරුවනේ....

---------------------------------------------------------------------------------------------------------

Wednesday, 29 April 2020

පුරවැසි අධ්‍යාපනය - 9 ශ්‍රේණිය

විෂය - පුරවැසි අධ්‍යාපනය
මෙහෙයවීම - ප්‍රභාත් මධුරංග මයා
දිනය - 2020.04.29

---------------------------------------------------------------------

පුරවැසි අධ්‍යාපනය - 9 ශ්‍රේණිය


Audio 1

Audio 2


Audio 3


Audio 4


Audio 5


Audio 6


Audio 7


Audio 8


ආයුබෝවන්! සුබ දවසක් දරුවනේ...

------------------------------------------------------------------------------------------

රුධිර සංසරණ පද්ධතිය - විද්‍යාව

විෂය - විද්‍යාව
මෙහෙයවීම - නදිත් උපේන්ද්‍ර නිශ්ශංක මයා
දිනය - 2020.04.29

--------------------------------------------------------------------------

රුධිර සංසරණ පද්ධතිය - විද්‍යාව

ආයුබෝවන දරුවනේ අපි ගිය සතියේ රුධිර සංසරණ පද්ධතිය පාඩම ඉගෙන ගෙන අවසන් කරා .එ පාඩම නැවත අධ්‍යනයට හා සහභාගි නොවුන අයට එම පෝස්ටර් සැදිමට හා සටහන් ලිවිමට එ පාඩම් නැවත ඹබ වෙත එවන්නම්.




ඉහත සටහන් නැවත නැවත බලන්ඩ .අර මන් කියපු ආකාරයට රුධිරය ගලන අනුපිළිවෙල පාඩම් කරන්ඩ. තව රුධිර පාරවිලයනයෙදි තමාගෙ රුධිර ඝනය අනුව තමාට කුමන අයට දෙන්ඩ පුලුවන්ද කගෙන් ගන්ඩ පුලුවන්ද බලන්න.

දැන් අභ්‍යස කරපු  නැති අය කරන්ඩ .මම 8.30ට එහි උත්තර එවන්නම් .එ හා සන්සන්දනය කර පිළිතුරු නිවරදි කර ගන්ඩ.

අභ්‍යාස කරලා ඉවර අය සාරංශයට ප්‍රස්න හදන්ඩ.





ඔබ රුධිරය පාරවිලයනය කිරිමට කැමති අයෙක් නම් පහත පෝරමය පිරවිමට පුරුදුවිය යුතුය.



අභ්‍යාස කරලා පිළිතුරු මගේ whatsapp එකට එවන්න.



තමන් ලියපු උත්තරත් එක්ක සන්සන්දනය කර පිළිතුරු නිවරදි කර ගනඩ.

හොදයි අපි අලුත් පාඩම පටන් ගමු.

7වන පාඩම ශාක වර්ධක ද්‍රව්‍ය.



මේක හොද පාඩමක්.ගෙදර ඉදන්ම ක්‍රියාකරකම් කරන්ඩ පුලුන්.

දැන් ගෙවත්තෙන් ඉක්මනට වර්ධනය වන පැල දෙකක් ⁣සොයා ගෙන භාඡන දෙකක සිටවා ගන්න.එහි මුල් නොකැඩෙන සෙ පසුත් සමග ගලවා ගන්ඩ.මෙ සදහා මල් පැල, මිරිස් පැල, මොනර කුඩුම්බිය, කුඩලු පැල හො ඉක්මනට වැඩෙන පැල හොදයි.


දැන් සතියක් පමන ඹය ආකාරයට පෙරලා තැබු විට කුමක් වෙද  නිරික්ෂනය කරන්ඩ.

Audio 1

මමත් නිකන් හිටියෙ නැ වගා කරා.එ තුලින් ශරියට  ව්‍යයාමය මගින් නිරෝගි කමත්, මමෙන්ම මනසට සතුටක්ද ,ගෙදර වියදම අඩු කිරිමට හැකි වෙනවා.තව වස විස නැති ආහාරයක්ද ලැබෙනවා. එ විතරක් නොවෙ විද්‍යායා දැණුමද වැඩි වෙනවා.






තව කුඩා ඉඩක ගැලපෙන සේ අලුත් ක්‍රම යොදා ගන්ඩ පුලුවන්.මතක ඇති 8දි පාතාකු වල වගා කුලුනු හැදුව .එ වගෙ ක්‍රම යොදා ගන්ඩ.

අපි ⁣වගා තරගයක් තියමු .1,2,3 තැගි දෙනවා. තරගයෙ කොනදෙසි තමා..1 අහක යන ද්‍රව්‍ය යොදා ගන්ඩ ඹ්නෙ. 2 කාබනික ⁣(කොම්පොස්ට්)  පොහොර විතරයි යොදා ගන්ඩ පුලුවන්. 3 වස විස කෘමි නාශක බාවිතා කරන්ඩ බැ. 4 කුඩා ඉඩක නව ක්‍රම බාවිතා කරන්ඩ පුලුවන්.

අදම පටන් ගන්ඩ තරගය .තව සති දෙකකින් පොටො එවන්ඩ වගාවෙ.

ගෙදර දොරෙ සපයාගත හැකි බිජ යොදා ගන්ඩ.

හොදයි දැන් අපි නැවත පාඩම පටන් ගනිමු.පහත ක්‍රියාකරකම් කරලා පොටො මගෙ watsp එකට එවන්ඩ.




7.1 හා 7.2 ක්‍රියාකාරකම් කර පොටො එවන්ඩ.අදට පාඩම නතර කරමු.

ආයුබෝවන්.

----------------------------------------------------------------------------------------------------------

Tuesday, 28 April 2020

English Class with Yasas Wijerathna

Subject - English
Conducted by - Mr. Yasas Wijerathna
Date - 2020.04.28

---------------------------------------------------------------------------

English Class with Yasas Wijerathna

Listen to all audio clips & do activities of your school text book.

Audio 1

Audio 2

Audio 3

Audio 4

Audio 5

Audio 6

Audio 7

Audio 8

Audio 9

Audio 10

Audio 11

Audio 12

Have a nice day... Good Bye! See u the next session... 

----------------------------------------------------------------

Monday, 27 April 2020

පළමු වාර පරීක්ෂණය - 9 ශ්‍රේණිය ගණිතය

විෂය - ගණිතය
මෙහෙයවීම - කේ. ඒ. ගුණරත්න මයා
දිනය - 2020.04.27

---------------------------------------------------------------------

පළමු වාර පරීක්ෂණය - 9 ශ්‍රේණිය ගණිතය (පිළිතුරු සාකච්ඡාව)



Audio 1

Audio 2

Audio 3

Audio 4

සුබ දවසක් දරුවනේ......

----------------------------------------------------------------------------------------------------------

මහධන සිටුපුත්හුගේ කතා වස්තුව - සිංහල

විෂය - සිංහල
මෙහෙයවීම - එම්. ඒ. සරත් මයා
දිනය - 2020.04.27

----------------------------------------------------------

මහධන සිටුපුත්හුගේ කතා වස්තුව


ආයුබෝවන් පුතේ....
පුලුවන්නම් හැකි හැම කෙනෙක්ම මේ පාඩම ශ්රුතිගෝචර රටාවට කියලා audio එකක් දාන්න...


තෙරුවන් සරණයි....
-------------------------------------------------------------------------------------------------------------

Let's speak in English

Subject - English Conducted by Mr. Chandana Rajamanthri Date - 2020.06.06 ----------------------------------------- Let's speak in ...