Thursday 30 April 2020

පංච තූර්ය වාදනය - නර්තනය

විෂය - නර්තනය
මෙහෙයවීම - විරාජ් ජයවර්ධන
දිනය -2020.04.30

---------------------------------------------------------------------------------
පංච තූර්ය වාදනය

ආයුබෝවන් හැම දරුවෙකුටම...........
නර්තනය කරන පුතාලා ඉන්නවද ඇවිල්ලා පාඩමට.....

අද පාඩම "පංච තූර්ය වාදනය" 
මේ පාඩම ගැන විස්තර කරන්න කලින් මෙන්න මේ ප්‍රශ්ණ ටික ලියා ගන්න පුතාලා...........
මේ ප්‍රශ්ණ වලට ඔයාලා සපයා ගන්න නිවැරදි පිළිතුරු තමයි මේ පාඩමේ දැනුම................

  1. පංචතූර්ය වාදනය පිළිබඳ මුලින්ම ලිඛිතව සඳහන් වූ ග්‍රන්ථය කුමක්ද?
  2. පංචතූර්ය වාදනය කෙටියෙන් හඳුන්වන්න.
  3. පංචතූර්ය වාදන දැකිය හැකි අවස්ථා 5ක් ලියන්න.
  4. වර්ග කරන ලද එක් එක් වර්ගයට අදාළ වාදන භාණ්ඩ නම් කර දක්වන්න.

හොඳයි මම හිතනවා පංචතූර්ය වාදනය පිළිබඳ හොඳ අවබෝධයක් ඔබට ලැබෙන්නට අැති කියලා.........
ඒ නිසා මේ කරුණු සියල්ලම ඇසුරින් ඔබට දැන් පිළිතුරු සපයන්න පුලුවන් පුතේ........
ඒ පිළිතුරු මට පෞද්ගලිකව එවන්න.........

මම තවත් ක්‍රියාකිරකමක් දෙනවා.......තව google වලින් අවශ්‍ය නම් ඡායාරූප download කරගන්න.......
ආතත කියලා දාලා මම එවන ඡායා රූප වලින් ඒකට අදාලවාද්‍ය භාණ්ඩ වල photos select කරලා මට එවන්න......5ම එහෙම වෙන වෙනම කරන්න.......






















හොඳයි තෙරුවන් සරණයි මගේ දරුවන්ට..........ආයුබෝවන්....

------------------------------------------------------------------------------------------------------------

No comments:

Post a Comment

Let's speak in English

Subject - English Conducted by Mr. Chandana Rajamanthri Date - 2020.06.06 ----------------------------------------- Let's speak in ...