පාඩම - අනුලෝම සමානුපාතිකය
පරිවේනාචාර්ය - මදුමාල් උදයංග මයා
පන්තිය පැවැත්වූ දිනය - 2020/04/24
පන්තිය පැවැත්වූ වේලාව- පෙ.ව. 8.45
-------------------------------------------------------------------------
ආයුබෝවන් පුතාලා,
අපි ගණිතය 10 පාඩමේ අභ්‍යාස තුනක් ඉවර කලා. අද පෙරලගන්න 7 පිටුවට.
වීජීය ආකාරයෙන් ලිවීමෙන් අනුලෝම සමානුපාත ....
Audio 1
Audio 2
10.5 අභ්‍යාසය - අනුලෝම සමානුපාත - 9 ශ්‍රේණිය |
මේ විනිමය අනුපාත සලකා ගණනය කරන්න.
අභ්‍යාස දෙක ඉවර කරපු පුතාල ඉන්නවානම් මට පුද්ගලිකව ෆොටෝ එවන්න.
ඔන්න පුතාලා උත්තර බලා ගන්න.
10.4 අභ්‍යාසය හා 10.5 අභ්‍යාසය වල පිළිතුරු - අනුලෝම සමානුපාත- 9 ශ්‍රේණිය |
එහෙනම් පුතාල අපි අදට පාඩම ඉවර කරමු. ප්‍රශ්න තියේනම් මට පුද්ගලිකව කියන්න.
සියලු දෙනාට ආයුබෝවන්.
No comments:
Post a Comment